සියලුම
ප්රණී ජීවින් සතු වූ ශක්තිය හෙවත්
,කර්ම ශක්තිය, පුර්ව කුසලානු කුසල හා අකුසලයන්ගේ අනුක්රමණ පිළිවෙල විඤ්ඤාණ ශක්තිය නම් වේ, එම නිසා කිසියම්
සත්වයකුගේ හෝ පුද්ගලයකුගේ කර්ම
ශක්තිය හෙවත් විඤ්ඤාණ ශක්තිය අපුර්ව වූ චිත්ත පරම්පරාවකට
හිමිකම් කියනු ලබයි එබැවින් අප නොදැනුවත්වම මෙතුල
අප්රමාණ වූ කාලයක් ගමන්
කරමින් සියුම් සිතිවිලි පරම්පරාවන් තුල අතරමන් වෙමින් ගමන් කරන්නේ මෙලෙසය යයි වටහා ගැනීම කොතෙකුත් අපහසුවෙයිද, ඒ වූ කලි
මෙලෙස සතු දැනුම් මාත්රයක් ඇත, ඒ නම් ... ක්ෂණ
මොහොතක් තුල ඇතිවන්නා වූ සියුම් වූ
ආරම්මණයන් විශාල ප්රමාණයක් ඇතිවෙමින්
නැතිවෙමින් නිරුද්ධ වෙමින් සහමුලින්ම නිරුද්ධ වන්නා වූ දේ ඒ
මොහොත තුලම විපාක දෙමින් ඉතිරි නැතිවම නිරුද්දත්වයට පත්වෙමින් ඉතා වේගයෙන් ගමන්කරන්නා වූ ඒ මොහොතේ
බලවත් වූ ආරම්මණයන් හා
සිතිවිලි අවසන් කර්මයන් බවට පත්වෙමින් උපාදානය වන බව දතයුතුය.
"වර්ථමානය
තුල සිතිවිල්ලකින් මෙනෙහි කිරීමක් කරනා තුරු අතීතයක්
හෝ අනාගතයක්
හට නොගනී ......."
No comments:
Post a Comment