සිව්වන මානය
සිව්වන මානය හෙවත් නොපෙනේන්නාවූ මාන අතරින් පළමු වැන්නයි එය ඉතා සරලව දැක්කුව හොත් අපට සැම විටකම දර්ශනය වන රුපයන්ගේ අනෙක් පසයි (රුපයේ ඇතුලත කොටසයි)
පස්වන මානය
පස්වන මානය හෙවත් නොපෙනෙන්නා වූ මාන අතරින් දෙවෙන්නයි මෙයත් සරල කොට දැක්කුවහොත් දර්ශන රුපයේ පිටුපසයි ( ඇතිවූ රුපයේ අතීත කොටසයි )
සයවන මානය,
සයවන මානය හෙවත් නොපෙනෙන්නා වූ මාන අතරින් තෙවැන්නයි මෙයත් සරල කොට දැක්කුවහොත් දර්ශන රුපයේ ඉදිරියයි ( ඇතිවූ රුපයේ අනාගත කොටසයි )
# මෙයනම් වූ තුන්කල් දැක්ම තම තම අවබෝදය මත පදනම් වූ සමාධියේ උපරිම තත්වකි.
No comments:
Post a Comment